
(ජයන්ත සමරකෝන්)
මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්තානු ජාතික සිරකරුවෙක් වකුගඩු රෝගී තත්වයක් මත රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (28) මියගොස් ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙසේ මියගොස් ඇත්තේ මොහොමඩ් ආසික් නැමැති 45 හැවිරිදි පාකිස්තානු ජාතික සිරකරුවකු බවද සඳහන්ය. පසුගිය 10වැනිදා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට මහර බන්ධනාගාරය වෙත යවන ලද මෙම සිරකරුවා රෝහල් ගත කරන තෙක් රඳවා සිටියේ මහර බන්ධනාගාර රෝහලේ බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd