මේ මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සති හතරකින් කල් දමන ලෙස බංග්ලාදේශයේ අගනුවර වන ඩකා අධිකරණයකින් නියෝගයක් නිකුත් කර ඇත. මේ මස 29 සහ 30 දිනවලදී පාකිස්තානයේ ලාහෝර් නුවරදී එක්දින තරගයකට සහ සහ වි/20 අන්තර්ජාතික තරගයකට සහභාගි වීමට බංග්ලාදේශය එකගත්වය පළ කළ නමුත් මෙම අධිකරණ නියෝගය සමගින් බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සිදු නොවේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd