පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡන්ද මධ්‍යස්ථානයක සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.
බෝම්බ ප්‍රහාරයෙන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම බෝම්බ ප්‍රහාරය සිදුව ඇත්තේ ක්වේටා ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක වේ.
බෝම්බ ප්‍රහාරයේ වගකිම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නොමැත.
(28535)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd