IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පාකිස්තානු - බංග්ලාදේශ තරගාවලිය භාරදුර වගකීමක්

වසර තුනකට අධික කාලයකට පසුව පාකිස්තානයේදී අන්තර්ජාතික ක‍්‍රිකට් තරගාවලියෙක් සංවිධානය කිරීමේ අවස්ථාව පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලයට ලැබී ඇතත් මෙම තරගාවලිය සංවිධානය කිරීම ඉතාමත් භාරදුර වගකීමක් බව හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෝ කියති. බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගයකින් සහ විස්සයි-20 තරගයකින් සමන්විත මෙම තරගාවලිය මේ මස 29 සහ 30 දෙදින ලාහෝර්හි ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම සංචාරය ස්ථිර වශයෙන්ම කෙරෙන බව නිවේදනය කිරීමත් සමගම පාකිස්තානු ක‍්‍රිකට් පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස මෑතකදී වැඩබාරගත්  ඕස්ටේ‍්‍රලියානු ජාතික ස්ටුවට් ලෝ සිය තනතුරෙන් ඉල්ලා අස්විය. වසර දෙකක කාලයකට පත්වීම ලබාගත් ස්ටුවර්ට් ලෝ පෞද්ගලික හේතුවක් නිසා ඉවත්වන බව පැවසීය. එහෙත් ඊයේ (17 වැනිදා)  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් විද්‍යායතනයේ පුහුණුකරු තනතුරක් බාර ගැනීමෙන් පසුව ස්ටුවර්ට් ලෝ බංග්ලාදේශයේ ‘නිව් ඒජ්’ පුවත් පතට පවසා සිටියේ බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය අවදානම් බවයි. ”මට කී‍්‍රඩකයන් වෙනුවෙන් කතාකරන්න බෑ. ඒත් මා සිටියේ කී‍්‍රඩකයන් සමගයි. ඔවුන් සෑම දෙනාම සිටියේ තරමක තැවුල් සහගත බවකින්” ”කී‍්‍රඩකයන්ගේ පැත්තෙන් බැලූවාම ඔවුන්ගේ පළමු ප‍්‍රතිචාරය වූයේ ‘මට නම් යන්න  ඕන නෑ’ කියන එකයි” යයිද ස්ටුවර්ට් ලෝ පැවසීය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම 2009 වසරේ මාර්තු මස ලාහෝර් නුවරදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට ලක්වීමෙන් පසුව කිසිඳු කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය නොකළ අතර පාකිස්තානය සත්කාරත්වය දැරූ තරගාවලි සියල්ලම අරාබි රටවල්වල පැවැත්විණි. ලාහෝර් ප‍්‍රහාරයේදී පුද්ගලයන් 8 දෙනකු මරණයට පත්වූ අතර ශ්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයෝ හත්දෙනෙක් සහ සහාය පුහුණුකරු වෙඩි වැදීමෙන් තුවාල ලැබූහ.



අදහස් (0)

පාකිස්තානු - බංග්ලාදේශ තරගාවලිය භාරදුර වගකීමක්

රුවන් Tuesday, 17 April 2012 08:09 PM

දැඩි ආරක්ෂාව මැද බංගලාදේශ කණ්ඩායම පකිස්ථානයට යන්න ඕනේ. ජිනීවාවලදී රටවල් දෙකම අපිට උදව් කරපු නිසා ශ්‍රී ලංකාව ද පකිස්ථානයට යනවනම් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 339 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 322 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 77 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 746 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 190 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මාස හතරට ඝාතන 29ක්
2025 මැයි මස 09 104 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1221 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 307 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1337 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site