පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති 51 වැනි පාකිස්තානු ආධුනික ගොල්ෆ් ශූරතාවලියේදී පළමු ස්ථානය දිනාගැනීමට ශී‍්‍ර ලංකාවේ එන්. තංගරාජා සමත් විය. ශූරතාවලියේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමටද සමත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමට තංගරාජා සමගින් එන්. රංගාද එක්විය.
තරගාවලිය පසුගිය 12 වැනිදා සිට 15 වැනිදා දක්වා ලාහෝරයේදී පැවැත්විණ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd