ජනපතිවරයා ලෙස මේ වන විට ඇති ඕනෑම අභියෝගයක් ජනතාව වෙනුවෙන් ජයගැනීමට කටයුතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (2) මාවනැල්ල, අරණායක, උස්සාපිටිය රිවිසඳ විදුහලේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.
ජනපති ලෙස රටේ සුබ සිද්ධිය හා සංවර්ධනය වෙනුවෙන් තමා පක්ෂ පාට නොතකන බවද මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී කීවේය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබයි අපේ ශක්තිය! (නි)
අපි දන්නවා යු.එන්.පී එකට නම් සුදුස්සා ඔබ තමයි.(ම)
නියම ජනාධිපතිවරයෙක් නම් දිනුවට පස්සේ සියළුම ජනතාවගේ ජනාධිපති වරයා විය යුතුය. ඔබගේ අදහසට අපගේ ගෞරවය. ඔබට ජයවේවා.! (ර)
ජපානේ කොරියාවේ වගේනම් මාස 6කින් තට්ටු 10ත් 15ත් බිල්ඩින් හදනවා. ලංකාවේ ඉක්මනට වැඩක් කළොත් මොනවාහරි අඩුපාඩු කියනවා (බ)
පාට කොළ පාට කියලා දැන් නම් අපිට තේරෙනවා! (ම)
ඉන්දික .. ඔබ හරිය ට ම හරි .(හේ)
මාස හයෙන් හදපු විද්‍යාගාරයක් !!!! (ම)
අනේද ,කියන්නේ මාස හයෙන් හදලා.(හේ)
විශ්වකර්ම වැඩක් , විවෘත කරන්න මාස 6 න් හදල නේද ? බලන්නකෝ යහපලානේ වැඩ (බ)
ටැක්ස් සල්ලි නෙමෙයි වෙන්න ඇති .. මහින්ද බුදේ සල්ලි වෙන්න ඇති (බ)
ඒ විදියට සිද්ධ වෙනවා නම් රටේ ජනතාව වශයෙන් අපට ගොඩක් සතුටුයි.(හේ)
අලුත් රජයෙන් අධ්‍යාපනයට 6% වෙන්කළා. මහින්ද රජයෙන් මොනවද කළේ? තිබෙන ඒවත් කප්පාදු කර 1% අධ්‍යාපනයට දුන්නේ. දෙමාපියන් තමයි මුදල් වියදම් කළේ. නිදහස් අධ්‍යාපනය නමට තිබුනේ. බොරුවෙන් මුලාවෙන් ජනතාව අන්ධවෙලා හිටියේ. (නි)
දරුවන් තමයි රටේ අනාගතය. ඔවුන්ට යහපත් රටක් උදාකරදීම අපේ එකම බලාපොරොත්තුවයි (නි)
ඔබතුමා සමඟ මුළුමහත් ජනතාව සියළුමදෙනා ඉන්නවා! (නි)
ඔබතුමා සදා දිනේවා! (නි)
ඔබ සැමදා අපේ ජනපති! (නි)
ඔබයි දැන් අපිට ඇති එකම බලාපොරොත්තුව (නි)
ඔබතුමාගේ අරමුණ පිරිසිදු බව අපි දන්නවා (නි)
අපි වගේ ඡන්දදායකයන්ට නම් පක්ෂ හා පාට තිබෙනවා (නි)
ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
ජනපතිතුමනි, රට යළිත් නිසි මඟට ගන්න. ඊට එකම සුදුස්සා ඔබයි (නි)
මෙතුමාගේ පාට දේදුනේ පාට ... (ර)
රටේ අධ්‍යාපනය නඟාසිටුවන්න ඔබට කළහැකි සෑම දෙයක්ම කරන්න. (නි)
ඔබතුමා අපිට විශ්වාසයි. මේක තමා සංවර්ධනය වෙමින් පවතින රටකට වෙන්න ඕනෑ. හොරු ළං කරනොගෙන ඔය ගමන දිගටම යන්න. අපෙන් සුබ පැතුම්. (නි)
ඉන්දික මේ රටේ නායකයෝ කොළ පාට නිල් පාට කියලා ජනතාව 1948 ඉදන් පාට වලට බෙදපු එකයි ජනතාව කළ ලොකුම වැරදි වැඩේ.කොළ පාටින්,නිල් පාටින්,රතු පාටින් මොන පාටින් අාවත් මේ ඔක්කොම රටේ නායකයෝ.වැඩ කරන්නනේ ජනතාව වෙනුවෙන්.වග කියන්නේ ජනතාව වෙනුවෙන්.එහෙම නැති නයකකින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා .(හේ)
නව ශ්‍රී ලංකා පක්ෂයේ ලකුණ අත...පාට කොලපාට .(හේ)
ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වේවා! (නි)