IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පක්ෂ ඡන්ද ප්‍රතිපත්ති මැකෝත් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

සිය පක්ෂවල මැතිවරණ ප්‍රතිපත්ති මාලාවන්හි  පිටපත්  මැතිවරණ කොමිෂන් සභාවට බාරදෙන ලෙස දැනුම්දී ඇත.

එම පිටපත් අනතුරුව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කෙරෙනු ඇත.

ජනාධිපතිවරණය  සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව හෝ තම පක්ෂය බලයට පත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩපිළිවෙල ඡන්ද දායකයන්ට නොපමාව ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන්  සභාව පවසයි.

ඇතැම් පිළිගත්, දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති මාලා ජනතාවට තවමත් ඉදිරිපත් කර නැතැයි කොමිසමේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (1)

පක්ෂ ඡන්ද ප්‍රතිපත්ති මැකෝත් ඉල්ලයි

Chandima Saturday, 31 August 2024 01:16 PM

කරන්න යනදේවත්, ප්‍රතිපත්තියක් නොදැන නමයි, මූණයි බලලා අවුරුදු 5කට රට බාරදෙන්න කතිරෙ ගහන ගොබ්බයින් ඉන්න රටක් කවදා නම් ගොඩ එයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site