
(සුජිත් හේවාජුලිගේ )
පක්ෂ බෙදා වෙන්කර අතීතයේදී මැතිවරණ ජයග්රහණය කළත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්රහණය කිරීම යල් පැන ගිය උපක්රමයක් බවද හෙතෙම සඳහන් කළේය.
2019 දී බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බවත් පක්ෂ බෙදීම නිසා සිදුවන්නෙ නියත මැතිවරණ පරාජයක් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
බෙදී යාම හේතුවෙන් අද ශ්රී ලංකා නිදහස් පක්ෂද සීසීකඩ ගොස් ඇති බව පැවසූ මන්ත්රීවරයා කාට කාටත් ජයග්රහණය ලබාගත හැක්කේ පක්ෂ කැඩීමෙන් නොව එකට ශක්තිමත්ව නැගී සිටීමෙන් පමණක්ම බවද සඳහන් කළේය. අද සමහරුන් පක්ෂ කඩන කොන්ත්රාත්තුව බාරගෙන කටයුතු කරන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ තාත්තා සහ බාප්පා තමයි ඕකට හපන්නු...!
පක්ෂ කඩන්න නොවේ. පොදුජන පෙරමුණ කියන හොරුන්ට නිකමුන්ට ඇරුන පක්ෂය විනාශ කිරීම මිස පවතින්න ඕන කියල හිතනවද
බොලාගේ අප්පුච්චානේ ජාති ආගම් බෙදා වෙන්කරලා කොටවලා දේශපාලනේ කලේ. හොදයි වෙන් වෙන්න ඕනෙ නැත්නම් ගිහින් හිටගන්නවකො මාළිමාවේ අගුපිලේවත්….
ඡන්දයක් කියපල්ලකෝ කැඩෙන හැටි බලාගන්න...
බය වෙන්න එපා, මේ සැරේ ඔය පක්ෂ ටික කඩලා බිඳලා දාන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ඡන්ද දායකයෝ වන අපිම තමයි.
ඕකට ඉතින් පුරෝගාමියා තාත්තා තමයි. අනෙකා පිනා. දැන් ඒවා පටිසන් දීලා එනකොට අඬන්න එපා.
පක්ෂ කැඩෙනවා නෙවෙයි වෙන්නේ දැන්... හොරු සේරම එකට සෙට්වෙනවා.
තාත්තා ළඟපාතක නැත්ද..? ශ්රීලනිප කඩල තමයි තාත්තා පොහොට්ටුව හැදුවේ. දැන් කලකම් ඵල දෙනවා. තමුන්නැහැලා රනිල්ට සහයෝගය දෙන්න සූදානම් වෙනකොට කෑලි කීයකට කැඩෙයි කියලාද හිතන්නේ? ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ පොහොට්ටුව ආදාහනය කරන්න වෙනවා...!
රාජපක්ෂලා කියන්නේ බලය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් වුණත් කරන අය. බලලෝභී බඩගෝස්තරවාදී, හොර දූෂිතයින්. පාස්කු ප්රහාරය සිද්ද වෙන තැනට වැඩ සිද්ද කෙරුවා. බලයට එන්න ගේම් ගහන අය කියන කතා ගැන කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ...
පොහොට්ටුව ඔහොම්මම ආවත්, කෑලි කෑලි ආවත් මෙදා පාර වාර්තාගත පරාජයක් නියතයි. ඉර, හඳ වගේ විශ්වාසයි. ලංකාවට ඔය කට්ටිය කරපු හරිය හොඳටම ඇති. දෙයියනේ කියලා මිනිස්සුන්ට වදයක් නොවී පැත්තකට වෙලා ඉන්නවාද? ළඟදීම මහ උළු ගෙදර යන්නත් වෙයිනේ... රට ගැන වෙහෙසන්න ඕනේ නෑ. උගත්, බුද්ධිමත් කට්ටිය ඉන්නවා ඒකට. ඔය පරණ ගොන් දේශපාලනය රටේ ජනතාව ප්රතික්ෂේප කරලා ඉවරයි.
දූෂිත පවුල් පාලනේ අය තරම් බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත කපටි කෛරාටික කුමන්ත්රණ කාරයෝ ලොවෙත් නැතුව ඇති...
පක්ෂ කෙසේ වෙතත් තමුන්නැහෙලගෙ පස්සවල් ටිකනං කැඩිල තියෙයි. දැන්ම හොද හයිය ඇති ජොකෙක් හොයාගෙන ඇදගන්න.
කව්ද ටොමියො මේ?
එතකොට ඔබලාගෙ පොදුජන පෙරමුණ හැදුනෙ SLFP එක කඩාගෙන නොවෙයිද? පස්සෙ ඒකෙන් කොටසක් රනිල්ට දීල දැන් ඔය පෙරමුණේම කොටසක් රනිල් පස්සෙ යන්නෙ මොකද ?
අප්පා වෙන්න ඇති කතාව ලියලා දෙන්නෙ. එයා දැන් වලපයයි ගොඩ පයයි ඉට කලින් නිකමව ෆෝම්කරන්න ඕනනෙ. අප්පානෙ සේරම සහතික රැකියා දුන්නෙ නාම්බන්ට අප්ප කරපුවා දන්න. කෙනෙක් නෙමේ මේ. මේ වගෙ උන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ ලන්කාවේ විතරයි. ඒකනෙ රට වලපල්ලට ගියේ. ඇමරිකාවෙ නම් මේවගේ උන් පාර්ලිමේන්තුවේ තනකොල ගලවන්නවත් ගන්නෙ නැහැ. පුදුම විදියට සුදුසු කම් බලන්නෙ. උසස් තැනක අතු ගාන්න හරි අඩුම ගානේ බල්ලා නාවන්නවත් මේ වගෙ හරක් ගන්නෙ නැහැ