පසුගිය අප්‍රේල් මාසයේ අගදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අඟුණුකොළපැලැස්ස පුරහලේදී ශ්‍රීලනිප රැස්වීමක් පවත්වද්දී ගිනි අවියක් ඇතිව ජනපති ළඟට ගිය බව කියන හමුදා කෝප්‍රල්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථාන ආරංචි කියයි. ජනාධිපති ආරක්ෂක අංශයේ සැරයන්වරයකුගේද වැඩ තහනම් කර ඇත.
මෙම ආරක්ෂකයා නාමල් රාජපක්ෂ මහතා සමග එහි ගොස් සිටියේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුව කියා සිටියේ ඔහු තම ආරක්ෂක අංශයේ අයකු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd