මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ 4000 ක පමණ හිඟයක් පවතින බව ශ්‍රී ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව පුද්ගලයන් 10000කට එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සිටිය යුතු නමුත් ලංකාවේ එම තත්ත්වය පුද්ගලයන් 40000කට හෝ 50000 කට එක් අයකු බවද ඔහු පැවසීය.
මෙම හිඟයට ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට අනුබද්ධ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන 5 ක් පමණක් තිබීමද හේතුවී ඇතැයිද ඒ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ විරැකියාවත් ඉහළ මට්ටමක. රැකියා නැති උපාධිධාරියෝ රට පුරාම. එහෙම තියෙද්දී පී.එච්.අයි. ධූරයට පත්කරගන්න මිනිස්සු නැද්ද රටේ? (නි)
හොඳ තනතුරක්. ඒ වුණාට කරන වැඩකුත් නැහැ ඉල්ලන දේවල් වල අවසානෙකුත් නැහැ. (නි)
ගාණට වඩා වැදගත් ප්‍රතිපත්ති.(හේ)
සංඛ්‍යා දත්ත වලින් නම් අච්චරයි මෙච්චරයි කියනවා නමුත් කරන වැඩකුත් නැහැ එකාට එක ගානේ හිටියත්. (ර)