දස ලක්‍ෂයකින් එකක් වශයෙන් සිදුවන ඉතා විරල දරු උපතකින් පාද හයක් සහිත සතියක බිළිඳකුගේ ජීවිතය බේරා ගැනීමට පාකිස්තාන වෛද්‍යවරු සැරැුසෙති. පියා සහ මව නෑනා මස්සිනා බව කියති. දරුවා බිහිවූයේ සීසර් සැත්කමකිනි. නිවුන් දරුවන් වශයෙන් කලලය හටගෙන අනෙක් දරුවා නැතිවී ගිය පසු පා හයේ දරුවා උපදින්නට ඇතැයි වෛද්‍යවරු කියති.
දරුවාගේ පියා ඉම්රාන් ෂයික් මාසයකට ඩොලර් 66ක් (රුපියල් 8200* පමණ උපයයි. කරච්චි නුවරදී සැත්කමට වැයවන මුදල් සොයා ගත නොහැකි බව පැවැසීමත් සමග සීසද් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිලධාරයනට දැන්වූයේ ඔහුට උදව් කරන ලෙසයි.
එතෙර වෛද්‍ය උපදෙස් ද ලබා සාර්ථක ලෙස සැත්කම කළ හැකි බව පාකිස්ථා වෛද්‍යවරු කියති
2025 දෙසැම්බර් මස 18
311
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පා හයේ දරුවෙක් පකිස්තානේ