IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පී.සී.ට පහරදුන් යතුරුපැදිකරුට වැඩ වරදී

(ඩී.ජී.සුගතපාල)

උණවටුන එරමුදුගහ හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදි පලා යාමට උත්සාහ කල යතුරුපැදි කරුවෙක් අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන මැටරඹ කැකුලන්ඕවිට පදිංචි 30හැවිරිදි පුද්ගලයෙකි.

හබරාදුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ සවස උණවටුන එරමුදුගහ හන්දියේ රථ වාහන රාජකාරියේ යෙදි සිටියදි ගාල්ල දෙස සිට මාතර දෙසට පැමිණි යතුරු පැදියක් නවතා පරික්ෂා කිරිමේදි එම යතුරු පැදියට රක්ෂණ ආවරණයක් නොමැති බවට අනාවරණයවි ඇත.යතුරුපැදි කරුට එම වරද කියා දිමේදි බහින් බස්වි කලහකාරි තත්වයක් සිදුව ඇත.

එහිදි කොස්තාපල්වරයෙකුගේ මුහුණට තුවාල සිදුවඇති අතර පසුව සාපරාධි බලහත්කාරයපා රාජකාරියට බාධා කිරිමේ චෝදනාව යටතේ යතුරු පැදිකරු අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

පී.සී.ට පහරදුන් යතුරුපැදිකරුට වැඩ වරදී

අමා Sunday, 16 April 2023 06:15 PM

අත්පුඩි ගහලා පිළිගන්න, අයිතිකාරයෝ එයි.

:       0       2

Jayarathna Monday, 17 April 2023 06:25 AM

වාර්තාව පිළිගන්න ඉතාමත් අමාරුයි. මොකද ට්‍රැෆික් පොලිසිය කිසිදාක යමක් තේරුම් කරන්න යන්නේ නැහැ රක්ෂණ සහතික නැත්නම් උන්දැලා කරන්නේ රියදුරු බලපත්‍රය අරගෙන කිසිවක් නොවිමසා සැගවී සිටි තැනට ගොස් දඩ කොලයක් ලිවීම පමණයි. දැන් දැන් පොලිසිය අතින් සිදුවන අවිචාරවත් ක්‍රියාවන් නිසා යම් දිනක ජනතාව පාරට බැසීමට වුණත් ඉඩක් නැතිවේවි කියන්න අමාරුයි. ඒ තරමට පොලිසිය සාමකාමි ජනතාව ඈත්කරමින් තක්කඩියාට තැනක් දෙන්න කැමති බවක් පෙන්වනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site