(සුජිත් හේවාජුලිගේ සහ දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයකින් අද අභාවප්‍රාප්ත විය.
ඔහු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පා.ම. කේ.එච්. නන්දසේන දිවියෙන් සමුගනී
චාන්දනී වීරසිංහ Thursday, 04 April 2024 07:58 AM
කෙනෙක් මියගියාම දුකක් ඇතිවෙනවා ඒත් ඉතින් කොවිඩ් කාලයේ පොහොට්ටු රජය සමහරක් නිළධාරි තර්ජන කරමින් බියගැන්වීම් කරමින් ජනතාවට දුන්නු එන්නත් නිසා එදා කොවිඩ් වලින් නොමැරුන බව ඇත්ත වුනත් අප සැමගේ ශාරීරික ප්‍රතිසංස්කරණය බොහෝසෙයින් නැතුවම ගියා ඒක අපි දැනට විදවනවා.ඒක මොහුටත් බලපාන්න ඇති කියලා හිතෙනවා කොහොම නමුත් එදා එලෙස විවිධ බියගැන්වීම් කල එවුන්ට නම් හොදක් වෙන්නෙ නැහැ ඒ අනුව නම් පොහොට්ටුවෙම කෙනෙකුට මෙහෙම වීම ගැන කණගාටුවක් ඇතිවෙන්නෙත් නැහැ
නිහාල් Thursday, 04 April 2024 09:27 AM
ඒ උනාට ඉතින් විශ්‍රාම වැටුප බිරිඳට ගෙවන්න එපැයි
රවී Thursday, 04 April 2024 11:53 AM
නන්දසේන කිව්වම එක පාරටම මතක් වුණේ ඉල්ලා අස්වූ කෙනා
සකල ගුරු Friday, 05 April 2024 06:10 AM
නිහාල් මහතාගෙ අදහස දැක්කම මෙහෙම දෙයක් මතක් වුනා. ඇත්තටම රජයේ සේවයේ අවුරුදු තිහක් හතලිහක් සේවය කල කෙනෙකුට නියම ආකාරයට විශ්‍රාම වැටුප් නොගෙවන බව ඉතාමත් පැහැදිලියි ශාක්ෂි තියෙනවා. සමහර විට දේශපාලන හිතවතුන්ට වැඩෙයෙන් ගෙවනවාද කියලා සැකයක් ඇතිවෙනවා. ඒක එහෙම වුනත් රටේ ජනාධිපති ලෙසට හිටපු කෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබෙනවා. ඒකට සේවාකාලයක් නැහැ .උදාහරණයක් හැටියට ජනාධිපති කෙනෙකුට මැතිවරණයට පස්සෙ අවුරුදු පහක් නැත්නම් හයක් අවම වශයෙන් තනතුර දරන්න පුළුවන් .ඉතින් එම කාලය කරන්න බැරුව පැනල ගියා වුනත් ඔහුට හෝ ඇයට සම්පූර්ණ විශ්‍රාම වැටුප් ලැබෙනවා .ඊළඟට පත්වෙන අනුප්‍රාප්තිකයා සදහාත් විශ්‍රාම වැටුප් ලැබෙනවා .ඉතින් එහෙම නම් අවුරුදු පහක් නැත්නම් හයක කාලයට ජනාධිපති වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙකක් ගෙවනවා. හරිනම් ජනාධිපති තනතුර සදහා නිස්චිත විශ්‍රාම වැටුපක් නියමකර තනතුර දැරූ කාලයට අනුපාතිකව විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කරන්න ඕන