
නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් මහතා අද (19) පෙරවරුවේ එම ධුරයේ වැඩ භාරගෙන තිබේ.
ආචාර්ය පී.බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් එම තනතුර සඳහා සෙනරත් මහතාව පත්කෙරිණි.
ජනාධිපති ලේකම් ධූරයේ වැඩ බාර ගැනීමට පෙර ඒ මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඊළඟ අවුරුදු 3ට හොඳටම කරයි.
මෙයාගේ නෑදෑයෙක් නේද අර ගූ නැව ගෙන්නමු කිවුවේ ?දැන් ඉතින් මුළු රටම ගූ වලින් පුරවයි.ඔබට සතුටුයිද දැන් ?
අලුත් හොරෙක් ඕනෑකර තිබේ...
ආණ්ඩුවට බැන්නාට මොකද අපේ ස්වාමීන් වහන්සේත් වැඩලා නේද..?