නෙළුවේ දී ත්‍රී රෝද රථයක් හා කැබ් රියක් ගැටීමෙන් ත්‍රී රෝද රියේ ගමන් කළ 12 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.