(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ඊයේ (26) හිමිවිය.
පාර්ලිමේන්තු සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස්විය.
මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූල්‍ය මණ්ඩලයට බැංකුවෙන් පිට අයව දාගන්නවද? නොදන්න නිසා අහන්නේ...!
හරි වගේ...
රජයේ නියොජිතයා මුදල් මණ්ඩලයේ හිටියත් රජයට අවශ්‍ය තීන්දු තීරණවලදී (හරි හෝ වැරදි) රජයට පක්ෂව ඡන්දය දෙනවා. ගිය ආණඩුවේ රජයේ නියෝජිතයා ඩොලරය ස්ථාවර කිරීමේ විනාශකාරී තීන්දුවට පක්ෂව ඡන්දය දීමෙන් රට මේසා විශාල අර්බුදයකට ඇදගෙන ආවා...