නැගෙනහිර පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ තුනෙන්ම නියෝජනය වන පරිදි ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මහ ඇමැති ධූරය අමතරව මුස්ලිම් කොන්ග්‍රසයට තවත් ඇමැති ධූරයක්ද ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයට අමාත්‍ය ධූර 2 ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් ඇමැති ධූරයක්ද හිමිවිය.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමග පෙර තිබූ අමාත්‍ය ධූර අහෝසි වූ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 11 නො මහ ඇමැතිවරයාට සහාය පළ කරමින් ආණ්ඩුකාරවරයාට දිවුරුම් ප්‍රකාශ ලබාදුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලු තුනේ හවුලක් නොවේවා- (නදී)