නැගෙනහිර පළාත් සභාවේ සභා නායක ප්‍රියන්ත පතිරණ මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.