(ජවුෆර්කාන්)
නැගෙනහිර පළාත් යුද හමුදා අණදෙන නිලධාරි මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අද (27) සිට උතුරු පළාත් අණ දෙන නිලධාරි වශයෙන් ස්ථාන මාරු කර ඇත.
වසර දෙකක් තිස්සේ නැගෙනහිර පළාත් අණදෙන නිලධාරි ලෙස සේවය කළ ඔහු අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජනතාවන්ගේ හිත් දිනාගත් නිලධාරියකු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd