නෙහාරා පිරීස් කියන්නේ පසුගිය කාලයේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ චරිතයක්නේ. මේනක රාජපක්ෂ සහ නෙහාරා දෙන්නා පදිංචිය පිටරටනේ. ඇමෙරිකාවට ගිහින් ඉන්න නෙහාරා පීරිස් උත්සවයකදී මරු ඩාන්ස් එකක් දාලා තියෙනවා.

 

ඹයාලත් ඒක බලන්නකෝ...