(ජවුෆර්ඛාන් )
නැගෙනහිර ආණ්ඩුකාර නිල නිවසේ රථ ගාලේ තිබී අත්බෝම්බ දෙකක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.
අද එහි පවිත්ර කිරීමේ කටයුතුවල නියැලී සිටි පිරිසකට මෙම බෝම්බ දෙක හමු වී ඇති අතර අනතුරුව මඩකළපුව පොලීසියට දැනුම් දී තිබේ.
පොලීසිය හා යුද හමුදාව එක්ව එම බෝම්ම නිෂ්ක්රීය කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවා තියෙන්නේ ඔහොම අයගේ සහ ඔවුන්ගේ සගයන්ගේ ගෙවල් වතුපිටිවලමනේ. අපේ ගෙවල් වල නෑනේ.
කොහොමත් ඔය කියන ආණ්ඩුකාරයා අාන්දෝලනාත්මක චරිතයක් නේද?
මේවා ඉතින් ගෙනල්ලා තියා ගන්නෙ නිකන් ආසාවටද..? මේවයින් පේන්නෙ නැවතත් කොටි සංවිධානය පිහිටුවන්න අර ඇදීමක් නේද .?
පවිත්ර කටයුතු කරන අය සෝදිසියෙන් සිටින බව නේද මේ කියන්නේ?
ඕවා මේ හිටවන්න ගෙනා අලුත් අල ජාතියක් වෙන්නැති!