කොළඹ කොටුවේ ප්‍රසිද්ධ ස්ථානවල පිරිමින් අතර අශෝභන ලෙස හැසිරුණු බව කියන තරුණයෝ 10 දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.