කැකිරාව කොරසගොල්ලේදී පාසල් ළමුන් රැගත් බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ළමුන් 15 දෙනකු තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් බස් රථ දෙක හා එහි රියදුරන් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිගරුක බව පුරුදු කළ යුතු පුරුද්දකි (දිල්)
මේ වගේ අනතුරු කීයක් වෙලා තියෙනවද , එත් ඒවා වැඩි වෙනවා මිසක් අඩුවීමක් නම් පෙනෙන්නේ නැහැ. එ්කට හේතුව දැඩි දඬුවම් නීතියෙන් නොලැබීමයි (බ)