ක්‍රිකට් නිලවරණය පැවැති අවස්ථාවේ කොළඹ ක්‍රිකට් සංගම් ලේකම් අරුණ සිල්වා මහතාට බැන වැදුණැයි හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති නිශාන්ත රණතුංග අද(5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට කැඳවනු ලැබීය.
එහිදී දෙපාර්ශවය සමථයකට පත්වීම හේතුවෙන් අරුණ සිල්වා මහතා සිය පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නිශාන්ත රණතුංගට තරයේ අවවාද කොට මුදාහැරියේය.
කුරුඳුවත්ත පොලිසිය ගොනු කළ පැමිණිල්ලක් අනුව ඔහු උසාවි කැඳවා තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා මුදල් මංකොල්ල කෑමෙන් අපාගතවන බව දැන දැන රණතුංග සහොදරයන් දෙපක්ෂයෙම සිට ජනතා මුදල් මංකොල්ලයෙහි යෙදි අැති බව දැන් ජනතාවට තේරැම් ගෙන අැත. (බ)