ගිණි අවියක් පෙන්වා 2012 දී ව්‍යාපාරිකයකුට තර්ජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd