කල්අඩිය මීඔය හස්තිපුර ගම්මානයට ආ වල් අලි රංචුවක් නිවසකට පහරදීමෙන් එම නිවසේ සිටි සැමියා සහ බිරිය තුවල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඔවුන් සමග සිටි හත් හැවිරිදි දරුවාට අනතුරක් සිදු නොමැත. එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
කල්අඩිය මීඔය හස්තිපුර ගම්මානයට ආ වල් අලි රංචුවක් නිවසකට පහරදීමෙන් එම නිවසේ සිටි සැමියා සහ බිරිය තුවල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කරනු ලැබූහ. ඔවුන් සමග සිටි හත් හැවිරිදි දරුවාට අනතුරක් සිදු නොමැත. එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්න වලට කවදාවත් මේ පාලකයෝ විසදුමක් දෙන්නේ නැහැ. (දී)
දුප්පත් කමත් වලිගය නැති ගොනා වෙනි කියනවනේ. හැම පැත්තෙන්ම දුක් විදින අපේ අසරණ මිනිසුන්. (දී)
අලි මිනිස්සුන්ට ගහනවා මිනිස්සු අලින්ට ගහනවා (දී)
යාම්තම් ඇති ජීවිත බේරුණා.(දී)
අනේ පව් අහිංසක මිනිස්සු හැම අතින්ම තැලෙන්නේ අපේ අහිංසක දුප්පත් අසරණයන් තමයි
පව් අසරණ මිනිසුන්ටමයි මෙවැනි විපත් වෙන්නේ. ඔබ දෙදෙනාටම ඉක්මන් සුවය ලැබේවා! (නදී)
ගමේ නම ඇහුවහම අලි ගම් වැදිලද ? නැත්තම් මිනිස්සු අලි කැලේ වැදිලද ? කියල තේරුම් ගන්න බෑ..... කෙසේ වෙතත් අලි සියල්ල මැරුවා නම් ඔය ප්‍රස්නේ ඇතිවෙන්නේ නෑ (අ)
මේ වගේ උදවියට තමයි ගෙවල් හදල දෙන්න ඕනි (නදී)
දිනෙන් දින මිනිස් සංගණනය වැඩි වෙනවා අලි සංගනනයත් වැඩි වෙනවා. ලංකාවේ අලි භාරගන්න කැමති පන්සල් සියල්ලටම කැමති විධියට භාර දෙන්න. අපේ පිළිගැනීමේ හැටියට පන්සලකට අලියෙක් ඉන්න එක විශාල ගෞරවයක්. තවත් අලි ආදරයෙන් බලා කියාගන්න රටවල් වලට විශාල උත්සව තියල ත්‍යාග කරන්න. එතකොට අලියත් දිනුම්, මිනිහත් දිනුම්. කාටවත් හිරිහැරයක් හිංසාවක් නැහැ.(නදී)
පහත තැනින් තමයි මේ ඔක්කොම අකරතැබ්බ ගලා යන්නේ. (දී)
අලි මිනිස් ගැටුමේ ඍජු ප්‍රතිපල භුක්ති විඳින්නේ අසරණ දුප්පත් ගැමියාත් ස්වභාවික වනය අහිමිවී කුපිත උන අලියාත්. අලින්ගෙන් කෘර විධියට වැඩ ගන්න කිසිම පොහොසතෙකුට අලියෙක් හිරිහැරයක් කරපු බවක් අපි නම් අහල නැහැ. දුප්පතා හැමදාමත් අනාරක්ෂිතයි. (දී)
ඔන්න පහුගිය දවසෙ කට්ටිය සත්තුවත්ත බලන්න ගියා නේ.(නදී)
කණගාටුදායක පුවතක්, අබුසැමි යුවලට ඉක්මන් සුවය ලැබේවා! හස්තිපුරය අයත් විය යුත්තේ හස්තින්ටය, එහෙයින් කාගේත් ආධාරය ඇතිව මොවුන්ගේ නව නිවාසය හස්තිපුරයෙන් පිට ඉදිවේවා! (නදී)
ගජනා දුන්න හොද අදහසක් .....i(දී)