(කේ බුද්ධික කුමාරසිරි)

ත්‍රී රෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට  තියුණු ආයුධ වලින් පහරදී පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම සිද්ධිය අද (11) අලුයම් කාළයේදී සිදුව ඇත. තියුණු ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි ද පොලිසිය පවසයි.  සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි

.