
(සුමිත් පොතුපිටිය )
නිවසක සොරකමක් සදහා පැමිණි අයෙක් විසින් නිවෙස් හිමියා ඝාතනය කර සිරුර කෙසෙල් පදුරක් අස්සේ සඟවා තිබියදී අද (22) හමුව ඇති බව පානදුර පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර මිනුවන්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී ජුවන්දර කංකානම්ගේ ගේ දෝන ඩීමන් ජයරත්න නමැති 77 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිඳ ඊයේ (21) රැකියාවට ගොස් නැවත පැමිණීමේදී සැමියා නිවසේ නොමැති බවත්, නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය , ගෑස් සිලින්ඩරය ඇතුළු භාණ්ඩ නොමැති බවත් කියමින් පැමිණිල්ලක් කර ඇතැයි පොලීසිය කියයි.ෙවැඩිදුරටත් පරීක්ෂණ සිදුසිදුකිරීමේදී ගෙවත්තේ කෙසෙල් පදුරක් අස්සේ සගවා තිබූ මළසිරුර හමුවී බවද පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිවෙස් හිමියා මරා භාණ්ඩ සොරාගෙන