IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිවාස හැදීමත් කොට උඩ

(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩුආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස රැසක වැඩ නැවතී ඇති බව මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

මේ අනුව ඒ පිළිබදව මෙන්ම ආර්ථික ගැටලු හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මේ අතර සිමෙන්ති හා යකඩ ඇතුළු අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් සාමාන්‍ය නිවෙසක් සෑදීමට වැය වූ මුදල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ.

අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවෙසක් සෑදීමට මීට පෙර වැය වූ ලක්ෂ 12 ක පමණ මුදලක් බවත් එය ලක්ෂ විසි හතරක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිහු මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පැවසූහ.

 



අදහස් (2)

නිවාස හැදීමත් කොට උඩ

malpan Saturday, 19 August 2023 10:33 AM

ඔක්කොම කෙලවෙලා තියෙන්නේ. අත්තිකාරම් ගෙවපු උනුත් අනාථයි.

:       0       6

කිරිපුතා Saturday, 19 August 2023 11:26 AM

සහනාධාර දෙන එකයි, අඩුවට එක එක ඒවා හදලා දෙන එකයි නෙවෙයි... රටේ ආර්ථිකය ස්ථාවර කරලා ජනතාවට තම තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න ඉඩ හැරීම තමයි වඩා හොඳ... ඔය හැමතැනම කොමිස් ගැහිල්ලයි, හොරකමයි, වංචාවයි නිසා කට්ටියක් හොඳට හම්බ කරගන්නවා...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site