(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටුපත් ගෙදරටම ගෙනත් දෙන්න. පින් සිද්ද වෙනා ඔබට...
ගෑසුත් එවන්න. නැත්නම් නිවසේ සිට වැඩ කරන්න ලැබෙන්නේ නැහැ.
පනින රිළවාට ඉනිමන් බැන්දා වගේ... කොහොමත් පිනටනේ පඩි ගන්නේ..
කන්තෝරු වෙලාවේදීවත් හරියට නියමිත වැඩේ නොකරන රජයේ සේවකයින් ගෙදර ඉඳගෙන කොහොමට වැඩ කරයිද?
පාසල් වල තත්ත්වය මොකක්ද? ළමයි පාසල් යවන්න අමාරුයි...
වැඩට ගිහිල්ලත් වැඩ නොකරන එකේ... මරුවට තියෙයි. පුළුවන් නම් තවත් තැනක ජොබ් එකක් කරයි. අනේ මේ වගේ මෝඩ තීරණ... රාජ්‍ය සේවයෙන් රටක් දියුණු වෙයිද?
කොහොමත් මේ අය ගෙදර ඉඳන් තමයි වැඩ කළේ...
ගරු ඇමැතිතුමනි, ගෙදර වැඩකරන අයද ඒ කට්ටිය?
කොහොමත් දැන් ගෙදරට වෙලා ගෙදර වැඩක් කරගන්න තමයි වෙන්නේ.
ඔබලාත් ගෙදර ඉඳන් වැඩකරන්න. පාර්ලිමේන්තු ඇවිත් කරපු දෙයක් නැහැනේ.. අවුරුදු 02කට රට බංකොළොත් කළා. වැදගත් දෙයක් කතා කරන්නෙත් නැහැනේ... ඒනිසා මහජන මුදල් නාස්ති නොකර ගෙදර ඉඳන් වැඩ කරන්න.. ඡන්දෙන් පස්සේ ගෙදරම ඉන්න පුළුවන් වෙයි.
පාර්ලිමේන්තුවත් ඕනෑ නැහැ... ගෙදර ඉඳන්ම කට්ටියම වැඩ කළා නම් හරි...