මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජිවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි.
මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජිවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ඉතාලියේ ඉඳන් ආපු මිනිස්සු, ඊට පස්සේ මුස්ලිම් මිනිස්සු, ඊට පස්සේ නාවික හමුදා භටයන්, දැන් ඇඟලුම් කම්හල් සේවකයෝ... කවද්ද මේ විකාරේ අවසන් වෙන්නේ? මාස කීපයකට කළින් විශාල වශයෙන් කොරෝනා රෝගීන් හමුවුණ ඉතාලිය, එංගලන්තය, ජර්මනිය සාමාන්‍ය ජන ජීවිතය කරගෙන ඉන්නවා. අපි විකාර නටනවා.
සෞඛ්‍ය බලධාරීන් හැමදේම නිර්දේශ කරන්නේ ඇඳිරිනීතිය දමමින් රට වසාදමන ලෙසය. යුරෝපය, ආසියාව, දකුණු කොරියාව සහ නවසීලන්තය ක්‍රියාත්මක වන ආකාරයට සෞඛ්යාරක්ෂක විධි අනුගමනය කරමින් රටේ ජන ජීවිතය සහ ආර්ථිකය ඉදිරියට ගෙනයන සැලසුම් සකස් කිරීම ඔවුන්ගේ වගකීම වේ.