(ආරියරත්න රණබාහු)
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සයිටම් රෝහල හා විශ්ව විද්‍යාලයට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විවාදයක දී මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘නෙවිල් ප්‍රනාන්දු’ රෝහලක් මිස ‘සයිටම්’ යනුවෙන් රෝහලක් නොමැති බව නොදන්නේ කව්ද?
අනේ මේ කතා නම් අපිට විශ්වාස කරන්න බැහැ.
දේශපාලකයෝ කටවල් වහගත්තොත් ලංකාවේ තියෙන ප්‍රශ්න වලින් 99% ක් ම විසඳගන්න පුලුවන්වේවි.!!!
ඔහේ කටට ආපු දෙයක් කියනවා.. අනේ මන්ද...කියන්න වචන නැහැ...
සයිටම් රෝහල කියල එකක් කොහෙද තිබෙන්නේ? නෙවිල් ප්‍රනාන්දු රෝහල මිසක්
මේවගේ අය තමයි විශ්ව විද්‍යාල අධ්‍යාපනය බාරව ඉන්නෙ.
මෙහෙම උදවිය තමයි උසස් අධ්‍යාපනය භාරව ඉන්නේ...
ඒ කියන්නේ ඩෙංගු ප්රශ්නය විසඳන්න ඕනෑකමක් නැහැ. සදාකාලිකව තියාගන්න ඕනේ වගේ රෝහලක් එ්කටම වෙන්කරගෙන.... අනේ මෙහෙමත් ඔළුගෙඩි... ප්‍රශ්න දිහා බලනවිදිහ තමයි ඉතින්...
අහිංසක ජිවිත කීයක් අවසන් වෙයිද දන්නේ නෑ...
කීර්ති, ඔයා හරියටම හරි ... මේගොල්ලෝ ඉන්නේ දැන් වමාරගන්න බැරුව තමයි.
එතකොට සයිටම් එකෙන් එළියට එන්නේ ඩෙංගු දොස්තරලාද? මටත් නිකන් විකාර වගෙයි මේවා...
මේක පය බරවායට පිටිකර බෙහෙත් බැන්දට අන්ත වැඩක්නේ. නෙවිල් ප්‍රනාන්දු රෝහල තිබුණට ප්‍රශ්නයක් නැහැනේ... එහෙම නම් නවලෝක, ආසිරි වගේ රෝහලුත් රජයට පවර ගන්න ඕනෑනේ. මෙතන ප්රශ්නය තියෙන්නේ කිසි අනුමැතියක් නොමැතිව, අවශ්‍ය සරල නිර්ණායක පවා සම්පුර්ණ නොකර පවත්වාගෙන යන සයිටම් වෛද්‍ය විද්යාලයනේ. ඒකට පිළියමක් නොකර,.. මොනවද මේ විහිළු වැඩ? ඕන ගොනෙකුට ඇමතිකම් කරන්න පුළුවන් කියලා හිතන් හිටියට එහෙම කරන්න බැරි බව දැන්නම් මිනිස්සුන්ට හොඳට තේරිලා ඇති!
ඔබතුමා,.. ඕනේ කෙනෙකුට යුද්ද කරන්න පුළුවන් කියලා කිව්වට දැන් දිගටම කරනවා වගේ ...
කීර්ති, හැබෑ නේන්නම් ප්‍රශ්නවලට දුරදිග නොබලා කරන ප්‍රකාශ හා නොහැකියාව පුංචි ළමයි වගේමයි. ඩෙංගු එක්ක හැමදාම ජීවත්වන්නයි කල්පනාව.... කලින් ආණ්ඩුවක ඇමතිතුමෙක් හිතුව යුද්දය හැමදාම තියේවි කියලා. ඒනිසා මායිම් ගම්මානවල ජනතාවට සයිරන් නලා බෙදුවා...
මේවා නම් ඉතින් තේරුමක් තියෙන ඒවා කියලා නම් කියන්න බැහැ...
කීයක් ඒවා කළාද? මේකට සම්බන්ධ ඇමතිවරු ටිකයි, අනික් අයවයි ඉවත් කරලා දාන්න.
එහෙම කළාම සයිටම් ප්‍රශ්නේ විසඳෙනවා ද?
මේ වැඩෙත් හරියට, මෙතුමා අර නුවර පැත්තේ දානවා කියපු බිංගේ වගේ තියෙයිද දන්නේ නෑ.
උපදේශකයෝ 50කටත් වඩා ඉන්නවා එක ඇමැතිවරයෙකුට... ඒත් නිවැරැදි තීරණයක් ගන්න බැහැ. පහුගිය ආණ්ඩුවට බණිනවා විතරයි, හරියට කිසිම වැඩක් කරගන්නට බැහැ. වැදගත් මිනිසුන් ඇමතිවරු කරන්න ඕනේ...
හරියට අර පැත්තෙන් මේ පැත්තට පැනල අලුත් ආණ්ඩුවක් කියනවා වගේ තියෙන රෝහලේ නම වෙනස් කරලා ඩෙංගු රෝහල කියන්න නේද යන්නේ? රට පුරාම ඩෙංගු රෝගීන් 65000 තියා 165000 වුණත් අලුතින් රෝහලක් නම් හැදෙන්නේ නැහැ. ඊළඟ පරම්පරාවටවත් මේ නුල් සූත්තර දකින්න නොලැබෙයි කියල හිතුවට දරු මල්ලන්ටත් ඒවා පුරුදු කරයි. අන්තිමට අර රුසියාවේ පාලනය නැතිකළා වගේ වෙන්න බැරි නැහැ.
කිරිඇල්ල ඇමතිතුමා හරියටම හරි... ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සයිටම් එකේ දක්ෂ දොස්තරලට බාර දෙන්න ඕනේ... එතකොට කාටවත් ඩෙංගු වලට බය වෙන්න ඕනේ නෑ.
එතකොට සයිටම් එකෙන් උගන්නන්නේ ඩෙංගු ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න විතරයිද ඇමතිතුමෝ?
ඒක හොඳයි. ඩෙංගු රෝගීන් නැත්තටම නැති කරලා දාන්න පුළුවන්...
මේ වගේ අයත් එක්ක් කතාකරලා බැරිම තැන තමයි රටේ උගතුන්ට ස්ට්‍රයික් කරන්න වෙන්නේ.. මේගොල්ලෝ සැප විඳිනවා. සාමාන්‍ය ජනතාව දුක් විඳිනවා. රටට ආදරය ඇති අය තෝරාගන්න බුද්ධිය ලැබේවා...!!!
ඒක ඕනම ගොනෙකුට කරන්න පුළුවන් වැඩක්
ඇමැතිතුමනි, ගොම නාගන්න වැඩක් තමයි ඒක...
ඕනෙ කෙනෙකුට ඇමතිකම කරන්න පුළුවන් යැයි කියූ අපේ ඇමැති තුමාට මගේ ප්‍රණාමය... !!!
ඔය බොරුවලට දැන් ජනතාව රැවටෙන්නේ නැත. මේක දැන්නම් බොරු කරන රජයක් බවට පත්වෙලා ඉවරයි...
මෙහෙම කියනවා නම් අංගොඩ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට යොමුකරවන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් කරුණාවන් ඉල්ලාසිටිමි...
මේක හාල් ගබඩාවක් කරන්න බැරිද ?