IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නුවරඑළියට 308ක් තරඟ බිමට

(රංජිත් රාජපක්ෂ)

2024 මහ මැතිවරණය සදහා  පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසිය.

ඉදිරිපත් කර තිබු නාම යෝජනා පත්‍ර අතරින් පිලිගත් දේශපාලන පක්ෂ 03 ක සහ ස්වාධින කණ්ඩායම් 04 ක නාම යෝජනා පත්‍රවල  ප්‍රතික්ෂේප කළ බව තේරිම්භාර නිලධාරිවරයා කියා සිටියේය.

ජාතික ජනතා පක්ෂය, අරුණළු ජනතා පෙරමුණ, ඉරෝස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ප්‍රතික්ෂේප වු පිලිගත් දේශපාලන පක්ෂ බවයි තේරිම් භාර නිලධාරිවරයා කියා සිටියේ.

නොවැම්බර් මස (14) දින පැවැත්විමට නියමිත මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 08 දෙනකු තොරාපත් කර ගැනිම සදහා අපෙක්ෂකයන් 308 දෙනකු තරග කරන බව ද තේරිම් භාර නිලධාරිවරයා පැවැසීය.



අදහස් (0)

නුවරඑළියට 308ක් තරඟ බිමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site