(සුජිත් හේවාජුලිගේ )
නුවරඑළියේ මන්ත්‍රී බංගලාවේ සියලු කාමර මේ වනවිට වෙන් කරගෙන අවසන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
අවුරුදු සමයේදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් නුවරඑළියේ ගත කරති.
මන්ත්‍රීවරුන්ට අවුරුදු සමයේදී දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති අතර පාර්ලිමේන්තුව නැවත පටන් ගැනෙන්නේ ලබන විසි හතර වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට ගෙවල්වල ඉඳලා අවුරුදු කරන්න බැරුව ඇති ...ආර්ථිකය ශක්තිමත් නිසා ..
තවත් මහජන මුදල් නාස්තියක්. මහජනයන්ගේ නියෝජිතයෝ මහජනයන්ට මුහුණ නොදී සැප ගන්නේ? මුදල්?
ජනතාවට අපා දුක, උන් සුර සැප ගන්නවා පාහරයෝ
හපෝයි….. මම නුවරඑළි ගමන කැන්සල් කරා මේ පුවත අහපු ගමන්ම. නුවරඑළියට භූමිකම්පාවක්වත් එයි කියලා තියෙන බයට….
හිරගෙවල් වල ඉන්න ඕන උන්ට මන්ත්‍රී බංගලාවල් වල සැප දෙන එකම රට..
මේ රට විනාශකළ නරුමයින්ගේ අවසාන වසන්තය !!!
රටක් විනාශ කළා...
ධනවත් ඇමෙරිකාවේවත් නැති සැපපහසුකම හිඟන ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට තිබෙනවා.
හෙණ හතම ගහන්න ඕනේ...
ඇයි ඔය කට්ටියට දීර්ඝ නිවාඩු? 16 වැඩට එන්න.
ඇයි බං මුං අර රෑ ජාමෙ නැකතට අවුරුදු චාරිත්‍ර කොරන්නෙ නැතෙයි?