කම්කරු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා සිය නව ධුරයේ වැඩ භාරගැනීම නාරාහේන්පිට කිරුළ පාරේ කම්කරු අමාත්‍යංශයේ දි සිදු විය. මහා සංඝ රත්නයේ ආශිර්වාදය මැද අමාත්‍යවරයා රාජකාරි ලිපියකට තම අත්සන් යොදමින් රාජකාරි ඇරැඹිය.
ආපදා කළමණණාකරණ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි , හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ යන මහත්වරුද, නාවින්න අමාත්‍යවයාගේ පවුලේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්වුහ.්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යස යහා පාලනය ,කිව්වේ කොහොමද ,කොරන්නේ කොහොමද , කබරයා තලගොයාද නැත්නම් තලගොයා කබරගොයාද .... (ම)
අවස්ථා වාදියෝ (ස)
ඇතුලේ ඉදන් මහින්ද මහත්තයාට වැඩේ දුන්නේ මේ අය මයි. (ස)
එනවා යනවා.... ඔහොම යමුකෝ! (නි)
යම පාලනය ගිය ආණ්ඩුවේ හොරුන්ට ස්ත්‍රී දුෂකයන්ට ඇමති පට්ටම් දීලා ජනතාවට කෙලෙවුවා පොන්න හරක්ට අයේනම් රැවටෙන්නේ නැහැ දෙන්නේ හරක් ලින්ගෙන් (ස)
යහ පාලනය ජනතාව අපායට යවන එකක්. (ස)
අපි කුරුණෑගල.එන්නකෝ අපි බලාගෙන ඉන්නවා (නි)
පසුගිය කාලවල මේ අය වේදිකාවල දර්ශනය වුණේ නැහැ (නි)
මෙවැනි ශ්‍රීලනිප නායකයන්ට පසුගිය කාලයේ හොඳින් සැළකුවේ නැහැ. (නි)
නාවින්නලා වගේ උපන් ශ්‍රී ලංකාකාරයෝ ඇමතිවරු වෙන්නම ඕන. පක්ෂෙට දරදිය ඇද්දේ මේ අය.(හේ)
ශ්‍රී ලංකා පක්ෂේ මුල් කාලේ බර ඇද්දේ මෙයාලා .(හේ)
උභයජීවී දේශපාලනය (නදී)