නුවන් පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම (36/4) අපතේ යවමින් අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ සී සී. සී සහ නාවික හමුදා පිල අතර සී.සී.සී පිටියේදී ඊයේ පැවැති තරගය විසදුමකින් තොර ව ම නිමාවට පත් විය. නාවික හමුදා පිල (ගයාස් කි‍්‍රස්ටෝපර් 61, නුවන් පෙරේරා 36/4, විකුම් සංජය 9/2, ඉෂාන් රත්නායක 20/2) සී. සී. සී. ඕවර 14කදී කඩුලූ 4කට 55 (දිල්හාන් කුරේ නොදැවී 23, රසික පි‍්‍රයදර්ශන 19 නොදැවී, මාධව පෙරේරා 11/3)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd