(ඉන්දිකා  රාමනායක)

බූස්ස  හෑගොඩ  ප්‍රදේශයේ   නිවසකින් නවීන  පිස්තෝල  ගිනි අවි දෙකක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින්  අත්අඩංගුවට  ගෙන ඇත.

කැවුමා  නැමැති  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයකු  සතුව තිබී මෙම අවි දෙක සොයාගෙන ඇති අතර ඔහුද  අත්අඩංගුවට  පත්ව ඇත.

2020  වසරේ  හොරායින්  කිලෝ 200 ක් සමග  මෙම ගිනි අවි  දෙක ද  එවා ඇති බවත් හෙරොයින්  තොගය  අත්අඩංගුවට  පත් වුවද  ගිනි අවි  දෙක හමුවී නොමැත