නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ‍්‍රයේදී පැවති නාවික හමුදා ජල කී‍්‍රඩා තරගාවලියේ ජෙට් ස්කී ශූරතාව සඳහා පිරිනමනු ලබන නාවික හමුදා අභියෝගතා කුසලානය දිනාගැනීමට කිරාන් ඩෙනිස් සමත්විය. අශ්ව බල 130 සහ ඉහළ ස්ලාලෝම් තරග වල සහ අශ්ව බල 130 සහ ඉහළ අධිවේගී තරග වල දෙවැනි ස්ථාන දිනාගනිමින් ඔහු මෙම කුසලානයට හිමිකම් කීවේය.
තරග ප‍්‍රතිඵල
ස්ලාලෝම් තරග (අශ්ව බල 130 සහ ඉහළ)
1 - තුසල් ගුණවර්ධන
2 - කිරාන් ඩෙනිස්
ස්ලාලෝම් තරග (අශ්ව බල 130 ට පහළ)
1 - තුුසල් ගුණවර්ධන
2 - එච්. එල්. එස්. කී‍්‍රෂාන්ත
ස්ප‍්‍රින්ට් තරග (අශ්ව බල 130 සහ ඉහළ)
1 - දීපාල් පීරිස්
2 - කිරාන් ඩෙනිස්
ස්ප‍්‍රින්ට් තරග (අශ්ව බල 130 ට පහළ)
1 - තිසල් ධර්මසිරිවර්ධන
2 - යෝෂිත රාජපක්ෂ
කයාක් තරග
1 - ආර්. පී. ඞී. විජේරත්න
2 - ඩබ්. ඞී. එස්. පැතුම්
රුවල් ඔරු තරග
1 - ජෙරම් ද මෙල්
2 - ට‍්‍රාක් කොන්රොඞ්
ප‍්‍රවීණයන්ගේ ස්ප‍්‍රින්ට් තරගය
1 - දීපාල් පීරිස්
2 - ටී. පී. වීරසිංහ
(*)
සමස්ත ශූරතාව දිනාගත් කිරාන් ඩෙනිස්ට නාවික හමුදා පති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් ශූරතා කුසලානය පිරිනමන අයුරු
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාවික හමුදා ජල කී‍්‍රඩා තරගාවලියේ ශූරයා ඩෙනිස්