(සුජිත් හේවාජුලිගේ)
ලබාගත් භාණ්ඩ ප්‍රවාහන සේවා වෙනුවෙන් නැව් සමාගම්වලට රුපියල් කෝටි දෙදහස් පන් සිය විස්සකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැති හෙයින් එම මුදල් ඉදිරියේදී ගෙවීමට නොහැකි වුවහොත් මෙරටට භාණ්ඩ රැගෙන ඒමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බව වාර්තාවේ.
නාවික ඒජන්තවරුන් පිරිසක් මේ ගැටලුව පෙන්වාදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ මහබැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එකඟත්වය පළ කළ බව එම අමාත්‍යාංශය පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නැව් සමාගම්වලට කෝටි 2520ක පොල්ලක්