මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පොලොන්නරුවේ ඓතිහාසික සෝමාවති රාජ මහා විහාරස්ථානයට ගොස් පුද පූජාවන්ට සහභාගී වී නව වසරට ආශිර්වාද ලබා ගත්තේය.

විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පිංකම් පැවැත්විණි.

Karu-President-Pix-06 Karu-President-Pix-08 Karu-President-Pix-09 Karu-President-Pix--11 Karu-President-Pix--13