බොහෝ දෙනෙක් අලුත් අවුරුද්දට නොවරදවාම පන්සල් යති. ළමා සාරිවලින් සැරසුණු දැරියන් හා ජාතික ඇඳුමින් සැරසුණු දරුවන් මල් පහන් පිදීමෙන් පසු පන්සලේ හාමුදුරුවන්ට බුලත් අතක් දී වැඳීම අතීතයේ සිට පැවතගෙන එන සිරිතකි.
එම සිරිතට අනුව කුඩා දරුවෙක් හා දැරියක් ගනේමුල්ල දකුණු ගලහිටියාව දම්තිලිණ විහාරයේ විහාරාධිපති තල්පිටියේ කෝලිතවංශ හිමියන්ට බුලත් අතක් දී වැඳ ආශිර්වාද ලබා ගත්හ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසට ප්‍රිය මනරම් දසුන්. බොහොම හොඳයි.