2017 නව වසර උදාවත් සමඟ බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානය වැද පුදා ගැනීමට බැතිමත්හූ විශාල මුතියංගන පුද බිමට අද (01) පැමිණියහ.
මුතියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාරධුර මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මුතියංගන ශ්‍රී සුමන තිස්ස දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය මලගල චන්දිම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්! වාසනාවන්ත සුබ නව වසරක් වේවා. (නි)
සාධු ! සාධු !! සාධු!!! (නි)
නව වසරේ සැමටම කිරි ඉතිරේවා! (නි)