නව වසර උදාවීමෙන් පසු අද (13) පස්වරු 7.42 යෙදී තිබූ සුභ මොහොතින් ලිප ගිනි මොලවා සෑම නිවෙසකම ගිනි මෙලවිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
නව වසර උදාවීමෙන් පසු අද (13) පස්වරු 7.42 යෙදී තිබූ සුභ මොහොතින් ලිප ගිනි මොලවා සෑම නිවෙසකම ගිනි මෙලවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම නිවසකම කිරි ඉතිරෙව්වේ නැහැ. මුස්ලිම් ක්‍රිස්තියානි ගෙවල් වල ඒව කරන්නේ නැහැ. සිංහල බෟද්ධ සහ දෙමළ හින්දු අය විතරයි ඒක කළේ.
ජනාධිපතිතුමාට, සියලු රට වැසියාටම, ලංකාදීප කාර්ය මණ්ඩලයට සුබම සුබ නව වසරක් වේවා !
ශ්‍රී ලංකාවාදී සෑම සියලු දෙනාටම සියලුම යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුවන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා...
නව වසරට සුභපතනවා තමයි. ඒ වුනාට 2500 මතක්වෙනකොට හිතට හරි දුකයි.