(යොහාන් භාසුර)
ජනවාරි මස 2 වැනිදා පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (30) පැවසීය.
ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් නව වසර උදාව හේතුවෙන් හෙට (31) අනිද්දා (1) විදුලි කප්පාදුවක් නොවන බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය දෙකයි විනාඩි විස්සයි. නමෝ නමෝ මාතා...! කියලා ජාතික ගීයටත් එකතු කරමු
අපිට පොඩි කරුණක් අහන්න තියෙනවා. උපයෝගිතා කොමිසමේ සභාපතිතුමාගෙන්... මහත්තයෝ තව කොච්චර කාලයක් විතර මේ ලයිට් කැපිල්ල කරන්න වෙයිද? කියන්න බැරිනම් ඒකට හේතුවවත් කියන්න...
එලොවටත් නැති මෙලොවටත් නැති හාල්පාරුවෙක්. මෙයා දන්නේ ඔය මන්තරේ විතරයි. මොන බම්බුවකට මේ කොමිසමේ සභාපති තනතුරක් දුන්නද මන්දා.
ඔව්... ඕක කියන්න තමයි මෙයාට පඩිත් දීලා මිලියන 2.3ක් දීලා මාසෙක කුලියට කාර් එකකුත් දීලා තියෙන්නෙ...
Longer power cuts commission declares their hobbies .!!!!
One of dealers for the current government.! !!!