
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා අද වැඩ භාරගත්තේය.
පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී ලෙස රාජකාරි ඉටු කළ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ (30) විශ්‍රාම ගියේය. කුෂාන් සම්පත් ජයරත්න මහතා එම තනතුරට පත් කෙරුණේ ඒ අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එනකොටම මැඩල් දෙනවද?
ඔබ පරිස්සමෙන් සහ වියදම් අඩුවෙන් රාජකාරි කරන්න ,මොකද අද සමාජයට පාලිමන්ට් එක පෙන්නන්න බැරුව ඉන්නේ .ඕක වහලා දාන තරමට මහ ජනයා කැමති ,ඒ තරමට ඕක ජනයාට බරක්
කරාටි ටිකක් එහෙම ඉගෙන ගන්න එන්න