
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සිය රාජකාරි ආරම්භ කිරීමෙන් පසු ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තේය.
විදේශ අමාත්‍ය ධුරය ද හොබවා ඇති රෝහිත බෝගොල්ලාගම මහතා ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති සහ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන් බැහැදැක අශිර්වාද ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
එම අවස්ථාවට, බෝගොල්ලාගම මහත්මිය සහ බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමයේ ලේකම් අමල් අබේවර්ධන මහතා ද එක් වී සිටියහ.
අනගාරික ධර්මපාලතුමා විසින් 1926 වසරේ දී ආරම්භ කරන ලද ලන්ඩන් බෞද්ධ විහාරය බ්‍රිතාන්‍යයේ පැරණිතම බෞද්ධ විහාරයයි.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නව මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් විහාරයේ
Don perea Tuesday, 21 November 2023 02:45 PM
හොරෙක් දැන් ලන්ඩන් වල
මැක්ස් Tuesday, 21 November 2023 03:27 PM
කොයි ආණ්ඩුව ආවත් ගොඩ යන මිනිස්සු! හැබෑට ලංකාවට අලුත් තානාපති නිලධාරින් නැද්ද? මේ පරණ තැටිම වාදනය කරන්නේ?
wedage Tuesday, 21 November 2023 03:55 PM
අපි මොහුට කියන්නේ පොල් කුරුමිණියා කියලා .තාම ලොකු පොල්වතු කුඩා කැබලි වලට කඩලා විකුනනේ බෝගොල්ලාගම කෙනෙක් තමයි
සමන් Tuesday, 21 November 2023 05:51 PM
මෙවැනි අය මේ තැන්වලට යාම අනගාරික ධර්මපාල තුමාටත් නිගාවක්..
Mo77 Tuesday, 21 November 2023 08:30 PM
මං වගේ හොරු තියාගෙන රට හදන්නේ කොහොමද මූ වීම උගෙ ගෑනි ඒ කාලේ දාපු සෙල්ලම්. ලංකාවේ අධ්‍යාපනයේ තියෙන එකෙක් නැද්ද මුව ඇරෙන්න.
විපරමා Tuesday, 21 November 2023 10:23 PM
ලංකාවේ ආර්තිකය කාබාසීනියා කරපු තවත් හොර දූෂිතයෙක්.