
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්හ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ෆයිසර් මුස්තාපා,සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ,මොහොමදු ස්මයිල්,මනෝ ගනේෂන් එම මන්ත්‍රීවරුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා සුජීව ඔබට නැවතත් අවස්ථාව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ගැන අහලා අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරන්න මල්ලිලාගේ...