ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හම්දුල්ලා අද (5) පෙරවරුවේ  කථානායක  කරු ජයසුරිය  මහතා හමුවිය.

අසල්වාසී මිත්‍ර රටක් ලෙසත්, සමීප ආර්ථික සාමාජීය සබඳතා  ඇති රටක් ලෙසත් දෙරටෙහි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමෙහිලා නව මහකොමසාරිස්වරයාට වැදගත් සේවාවක් ඉටු කළ හැකි බව කථානායකවරයා පැවසීය.

webunnamed-(7) webunnamed