(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්දස දෙනෙකුටද සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාටද පොහොට්ටුවේ සිට ස්වාධීනවූ මන්ත්‍රීවරයකුටද ඇමති ධූර ලබාදීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇමතිධුර ලබා දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි වාර්තා වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇවිල්ලා, ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා... වරෙල්ලා, වරෙල්ලා ඇමැති පට්ටමක් දීලා රෝහිත, ජොනියා, තිස්සකුට්ටි පිළිගනිල්ලා...
රනිල්ට ලොකු ජන අප්‍රසාදයක් දැනට නැහැ. හැබැයි රාජපක්ෂලාට සහ ඔවුන්ගේ අතිජාත ගෝලයින්ට ඇමැතිකම් දුන්නොත් රනිල්ට එන අප්‍රසාදයෙන් ගැලවීමට නොහැකිය...
කිසිම ජනවරමක් නැති පින් ජනපතියා දූෂිත දේශපාලුවන්ට ඇමැතිකම් දීලා රටම අවුලුවන්න වගේ හදන්නේ?
රනිල් රාජපක්ෂලා එකතුවෙලා රට කනවා. බයියන්ට දැන් සැපද?