නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව රජයේ ආරංචි මාර්ග කියයි.
නව කැබිනට් මණ්ඩලය අනිද්දා බොහෝ දුරට දිවුරුම් දීමට නියමිත බව ද එම ආරංචිමාර්ග කියයි.
නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා සිටී.
හිටපු ඇමැතිවරු රැසක් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත්ව නැති බව ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ වැඩකාරයින් ටිකම ආයිමත් එයි සැප ගන්න. හැබැයි මිනිස්සු ඔය හොරු පිළිගන්නේ නෑ...
කවුරු පත්කළත් එකයි, ඕක රටේ ජනතාව පිළිගන්නේ නැත්නම්. කව්රු පත්කළත් රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න හැකිද? ජනාධිපතිගේ ඉවත්වීම පමණයි විසඳුම...!
කොච්චර ඇනුවත් ඉතුරු වෙන්නේ ජෝකර්ලාගෙන් පමණක් සමන්විත කාඩ් කුට්ටමක් පමණි. මේ හැතිකරේම ගෙදර යවන තුරු රට තවත් අගාධයට යන එක තමයි වෙන්නේ...
අනේ ඔය හිටිය හොරු නම් එපා අපිට...
දාස හපුවලානගේ කාටුන් එක බලපු කිසිවෙක් ඔතැනට යනවා බොරු...!
බලමුකෝ කවුද පාවාදෙන්නේ කියලා?.. කොහොමත් ලංකාවේ ඉන්නේ වැඩි හරියක් පාවා දෙන අයනේ...
පිස්සු වැඩනේ. වෙන මොනවා කියලා කරන්නද?
ජවිපෙ, සජබ නොකරපු දෙයක් කොල්ලන්, කෙල්ලන් ටිකක් සංවිධානය කළා... ඔවුන්ගෙන් කෙනෙක් ජනාධිපති කරන්න. අරගලය වගේම වගකීමත් නිසියාකාරව කරාවි...!